ලංකා බැංකුව වෙරළට ජීවයක් තේමාව යටතේ බේරුවල කෙච්චිමලෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබා දෙයි

ලංකා බැංකුව වෙරළට ජීවයක් තේමාව යටතේ බේරුවල කෙච්චිමලෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබා දෙයි

වැඩිදුර කියවන්න
Bank of Ceylon Adopts Ambulance to 1990 Suwa Seriya

Bank of Ceylon Adopts Ambulance to 1990 Suwa Seriya

වැඩිදුර කියවන්න
ලංකා බැංකුව සිය සේවාවන් ප්‍රශස්ත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳ ගනී

ලංකා බැංකුව සිය සේවාවන් ප්‍රශස්ත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳ ගනී

වැඩිදුර කියවන්න
Bank of Ceylon Achieves ISO 14064-1:2018 Certification

Bank of Ceylon Achieves ISO 14064-1:2018 Certification

වැඩිදුර කියවන්න
Bank of Ceylon Empowers "Aswesuma" Beneficiaries to become Entrepreneurs with Digital Banking

Bank of Ceylon Empowers "Aswesuma" Beneficiaries to become Entrepreneurs with Digital Banking

වැඩිදුර කියවන්න
Championing Sustainable Development Goals for a Brighter Future

Championing Sustainable Development Goals for a Brighter Future

වැඩිදුර කියවන්න
BOC's Green Banking and Ethical Commitment to Nurture Sustainable Development Goals

BOC's Green Banking and Ethical Commitment to Nurture Sustainable Development Goals

වැඩිදුර කියවන්න
BOC's Proactive Measures for Climate and Ocean Conservation

BOC's Proactive Measures for Climate and Ocean Conservation

වැඩිදුර කියවන්න
Bank of Ceylon's Strategic Initiatives for Reduced Inequalities, Sustainable Cities, and Responsible Consumption

Bank of Ceylon's Strategic Initiatives for Reduced Inequalities, Sustainable Cities, and Responsible Consumption

වැඩිදුර කියවන්න
BOC's Triple Impact on Sustainability, Growth, and Innovation

BOC's Triple Impact on Sustainability, Growth, and Innovation

වැඩිදුර කියවන්න
BOC's Role in Shaping Education, Gender Balance, and Water Sanitation

BOC's Role in Shaping Education, Gender Balance, and Water Sanitation

වැඩිදුර කියවන්න
Bank of Ceylon's Multifaceted Approach Towards Sustainable Development Goals

Bank of Ceylon's Multifaceted Approach Towards Sustainable Development Goals

වැඩිදුර කියවන්න
ලංකා බැංකුව හඳුන්වාදෙන පරිසර හිතකාමී e-Calendar

ලංකා බැංකුව හඳුන්වාදෙන පරිසර හිතකාමී e-Calendar

වැඩිදුර කියවන්න
Bank of Ceylon shines in Green Excellence

Bank of Ceylon shines in Green Excellence

වැඩිදුර කියවන්න
NanaJaya Scholarship Award Winners (A/L 2021)

NanaJaya Scholarship Award Winners (A/L 2021)

වැඩිදුර කියවන්න
BOC marks successful island-wide roll out of NanaJaya Career Guidance Educational Seminar series

BOC marks successful island-wide roll out of NanaJaya Career Guidance Educational Seminar series

වැඩිදුර කියවන්න
Bank of Ceylon partnered with Open University of Sri Lanka to kickoff ‘Less Plastic Movement’

Bank of Ceylon partnered with Open University of Sri Lanka to kickoff ‘Less Plastic Movement’

වැඩිදුර කියවන්න
BOC in staying true to its identity as a carbon conscious Bank, obtains the ISO 14064-1:2018 certification for quantification and reporting of greenhouse gas

BOC in staying true to its identity as a carbon conscious Bank, obtains the ISO 14064-1:2018 certification for quantification and reporting of greenho...

වැඩිදුර කියවන්න
BOC “Nena-Mihira” Grade 5 Scholarship Seminar Series encourages children to excel in education

BOC “Nena-Mihira” Grade 5 Scholarship Seminar Series encourages children to excel in education

වැඩිදුර කියවන්න
BOC Innovlab to Unleash Futuristic Solutions in Revolutionizing Sri Lanka’s Digital Banking Sphere

BOC Innovlab to Unleash Futuristic Solutions in Revolutionizing Sri Lanka’s Digital Banking Sphere

වැඩිදුර කියවන්න
BOC calls in applications for 18 Plus ‘Nanajaya’ Scholarship for A/L Achievers of 2021

BOC calls in applications for 18 Plus ‘Nanajaya’ Scholarship for A/L Achievers of 2021

වැඩිදුර කියවන්න
BOC inaugurates a pioneering and ambitious rural development initiative ‘BOC Gammana’ to transform the underprivileged rural outskirts

BOC inaugurates a pioneering and ambitious rural development initiative ‘BOC Gammana’ to transform the underprivileged rural outskirts

වැඩිදුර කියවන්න
Bank of Ceylon wins big at “Annual Green Building Awards 2022” for its commitment

Bank of Ceylon wins big at “Annual Green Building Awards 2022” for its commitment

වැඩිදුර කියවන්න
කාබනික අපද්‍රව්‍ය කළමනාකරන ව්‍යාපෘතිය

කාබනික අපද්‍රව්‍ය කළමනාකරන ව්‍යාපෘතිය

වැඩිදුර කියවන්න
1390 COVID-19 Integrated Home-based Care Solution

1390 COVID-19 Integrated Home-based Care Solution

වැඩිදුර කියවන්න
Ran Kekulu Hapana - Grade 5 Scholarship Seminar Series

Ran Kekulu Hapana - Grade 5 Scholarship Seminar Series

වැඩිදුර කියවන්න
‘Kumbuk Arana’ Project

‘Kumbuk Arana’ Project

වැඩිදුර කියවන්න
You’re a Leader Programme

You’re a Leader Programme

වැඩිදුර කියවන්න
BOC’s Little Picasso Art Exhibition concludes successfully at the BMICH Rewarding 780 young artists in the country.

BOC’s Little Picasso Art Exhibition concludes successfully at the BMICH Rewarding 780 young artists in the country.

වැඩිදුර කියවන්න
Bank of Ceylon’s Nana Jaya 2018 Scholarships Awards Ceremony Concludes Successfully.

Bank of Ceylon’s Nana Jaya 2018 Scholarships Awards Ceremony Concludes Successfully.

වැඩිදුර කියවන්න
The Bank of Ceylon Steps up to assist Children with Cardiac complexities by joining the “Little Hearts” Project.

The Bank of Ceylon Steps up to assist Children with Cardiac complexities by joining the “Little Hearts” Project.

වැඩිදුර කියවන්න
Bank of Ceylon Becomes the First Ever State Institution to Provide 1 Mega Watt to the National Grid

Bank of Ceylon Becomes the First Ever State Institution to Provide 1 Mega Watt to the National Grid

වැඩිදුර කියවන්න
BOC Commemorates its 80th Anniversary with “BOC Haritha Arana”- 100 Hectare 80,000 Tree planting Project.

BOC Commemorates its 80th Anniversary with “BOC Haritha Arana”- 100 Hectare 80,000 Tree planting Project.

වැඩිදුර කියවන්න
Bank of Ceylon Awards 2000 Ran Kekulu Scholarships to Grade 5 Scholarship highflyers.

Bank of Ceylon Awards 2000 Ran Kekulu Scholarships to Grade 5 Scholarship highflyers.

වැඩිදුර කියවන්න
Sorry, no results to show

ලංකා බැංකුවේ උපායමාර්ගික සමාජ සත්කාරක ව්‍යාපෘති

සේවක සහභාගීත්වය

ලංකා බැංකුවේ තිරසාර උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස අපගේ සේවකයින් ඉතා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි. ලංකා බැංකුවේ තිරසාර ප්‍රතිපත්ති සමඟ අනුගත වීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලය නිබඳවම කැපවෙයි.

ප්‍රජා සහභාගීත්වය

රාජ්‍ය ආයතනයක් ලෙස ලංකා බැංකුවේ සුවිශේෂත්වය සහ විවිධ ජන කොටස් හා සමාජයට එහි බලපෑම ලංකා බැංකුවේ තිරසාර සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අවධානය යොමු කරන තීරණාත්මක අංගයකි. එබැවින්, ශ්‍රී ලාංකේය ජාතියට වටිනාකම් එක් කිරීම සඳහා ලංකා බැංකුව සිය සියලු ම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල අඛණ්ඩව සමාලෝචනය කර හඳුනා ගනිමින්, එහි වගකීම සහ බලපෑම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

රජයේ සංවර්ධන ඉලක්ක සහ ප්‍රතිපත්ති

දරිද්‍රතාව අවම කිරීම, සමානාත්මතාව තහවුරු කිරීම, මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, පාරිසරික සංරක්ෂණය, උරුමය රැක ගැනීම සහ සමාජ සත්කාරක ක්‍රියාකාරකම් හරහා ජාතික මට්ටමින් තිරසාරත්වය ගොඩ නැංවීම සඳහා ලංකා බැංකුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs)

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ජාතික තිරසාර වැඩසටහන් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ පෙළගැසී ඇත. හඳුනා ගත් ක්‍රියාකාරී ක්ෂේත්‍රවල විෂය පථය තුළ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ලංකා බැංකුව සක්‍රීය ව දායක වන අතර, එහි දී ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එමෙන් ම ලංකා බැංකුව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී, සියලු ම ව්‍යාපාරික ඒකක ප්‍රතිපත්ති රාමුව යටතේ නියම කර ඇති පරිදි වාර්තාකරණ ව්‍යුහයට පූර්ණ අනුකූලතාව සහතික කරන උපාය මාර්ග භාවිත කරයි.

විනිවිදභාවය සහ පාලනය

බැංකුවේ දැක්මට අනුකූලව සිය මෙහෙයුම් අඛණ්ඩතාව තහවුරු කර ඇති ලංකා බැංකුව ක්‍රියාත්මක කරන වැඩසටහන් ශ්‍රී ලංකා රජය හා කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරිපත් කර ඇති ප්‍රමිතීන් මෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ද අනුගත වන බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. ලංකා බැංකුව තිරසාරභාවයේ රාමුව තුළ ප්‍රධාන උපාය මාර්ගික සක්‍රීය කරන්නෙකු ලෙස 'ස්ථාවරත්වය, පාලනය සහ වර්ධනය' කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. ලංකා බැංකුව සෑම මට්ටමක ම වග වීම් සහතික කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීම හරහා සියලු ම ගනුදෙනුවල විනිවිදභාවය සහ අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.