කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටයි මේ පණිවිඩය,
පාස්කු ප්‍රහාර, COVID-19 සහ ආර්ථික පසුබෑම හේතුවෙන් ඔබේ ව්‍යාපාරයට බලපෑම් එල්ල වී ඇත්නම්, රජයේ සහන පැකේජයකට අනුකූලව ශ්‍රී ලංකාවේ සියලු බැංකු මඟින් විශේෂ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ වීමට සුදුසුකම් ලත් ව්‍යාපාර සඳහා අවස්ථාව ඇත.
2025 මාර්තු 31 වන දිනට පෙර මේ සහන සේවාව සඳහා ඔබේ බැංකුවට අයදුම් කරන්න. මේ අවස්ථාව මඟ නොහැර ඔබේ ව්‍යාපාරය නැවත ගොඩනැගීමට කාලය උදා කරගන්න.
ශ්‍රී ලංකා බැංකු සංගමය, ලංකා බැංකුව සමඟ එක්ව ලබා දෙන පණිවිඩයකි!