• ඩිජිටල් බැංකුකරණයේ යෙදෙන විට ඔබ පිවිසෙන්නේ නිල වෙබ් අඩවියටමද කියලා address bar එක දෙවරක් පරික්ෂා කිරීමෙන් තහවුරු කර ගන්න.
• ඔන්ලයින් බැංකුකරණය සඳහා හැකි සෑම විටම Online Banking වෙබ් අඩවිය වෙනුවට Banking App එක භාවිතා කරන්න.
• ඔබගේ ජංගම දුරකථනයට, පරිගණකයට සහ Banking app එකට පැමිණෙන සියලුම updates මඟ නොහරිමින් යාවත්කාලීන කර ගන්න.
දැනුවත්භාවය තුළින් online බැංකුකරණ වංචා වළක්වමු.