මෙම තැන්පතුව විශාල අතිරික්ත මුදල් සහිත ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු වේ.  දින 7ක ඇමතුම් ගිණුම දිගු කාලීන ස්ථාවර තැන්පතු ගිණුම් වෙත  ආයෝජනය කිරීම සඳහා විකල්පයකි.  මෙම ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන නමුත්, දින 7කට පෙර දැනුම්දීමක් ලබා දී ඇත්නම් මුදල් ආපසු ගැනීමේ හැකියාව ලබා දෙයි.

ගිණුමේ විශේෂාංග

  • අවම තැන්පතුව රුපියල් 100,000.00 කි
  • අවම කාලය දින 7. (උපරිම කාල සීමාවක් නැත.)
  • ආකර්ෂණීය පොලී අනුපාත.  (කරුණාකර රුපියල් තැන්පතු අනුපාත බලන්න.)
  • BOC ගිණුම් හිමියෙකු වීමට අවශ්‍ය නැත.
  • නාමනය කළ හැක
  • තැන්පතුවට අදාළ ව ක්ෂණික ණය / අයිරාව පහසුවෙන් ලබාගත හැක
  • කල්පිරීමේ දිනයක් නොමැති අතර, තැන්පත් කරුට  දින හතකට පෙර ලිඛිත ව දැනුම් දීමෙන් මුදල් ආපසු ලබාගත හැකි ය.

* බදු හා කොන්දේසි අදාළ වේ

ඔබේ සහයට

  1975 |    +94 11 2204444