• කාර්තුවක් තුළ අවම වශයෙන් මසකට රු. 100ක් බැගින් වූ තැන්පතු තුනක් වත් කිරීමකදී සහ මුදල් ආපසු ගැනීම් කිසිවක් සිදුකර නොමැතිනම්, එම කාර්තුව තුළ උපයන පොලිය මත ආකර්ශනීය ප්‍රසාද පොලියක් හිමි වේ.
  • ජීවිත රක්ෂණාවරණයක්: 
    ගිණුම් හිමියාගේ මරණයකදී (ස්වභාවික/අනතුරු), ගිණුමේ පවතින ශේෂය මෙන් 10 ගුණයක් දක්වා උපරිමය රු. 500,000/-ක් දක්වා වූ ජීවිත රක්ෂණාවරණයක් හිමි වේ.
අවශ්‍ය ලිපි ලේඛන
නියමයන් හා කොන්දේසි
  • ගිණුම් සඳහා ලබා දී ඇති ඕනෑම කොන්දේසියක් හෝ පහසුකම් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අයිතිය ලංකා බැංකුව සතුය.
  • නවතම තොරතුරු, පවතින නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබගේ ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.