රටින් එවන සල්ලි ලංකා බැංකුවටම එවන්න - කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
සුපිරි දිනුම් ඇදීමේ දී
- සුපිරි ත්‍යාගය රුපියල් මිලියන 10 ක්
- රුපියල් දස ලක්ෂයේ ත්‍යාග 10 ක්
- රුපියල් 200,000/- බැගින් වටිනා තෑගි වවුචර් 50 ක්
සිව් මාසික දිනුම් ඇදීම්වලදී
- රුපියල් 100,000/- බැගින් මුදල් ත්‍යාග 40 ක්
- රුපියල් 50,000/- දක්වා ප්‍රේෂණ මුදල දෙගුණ කර ගැනීමේ අවස්ථා 40 ක්
- iPhone 8 ක්
- Laptop 8 ක්
- JBL Party Box 8 ක්
ඔබගේ සෘජු විදේශ මුදල් ප්‍රේෂණ* සෑම මසකම ලංකා බැංකුවටම එවා තෑගි පිට තෑගි දිනන්න.
මෙම දිනුම් ඇදීම 2025 සැප්තැම්බර් 1 සිට 2027 අප්‍රේල් 30 දක්වා වලංගු වේ.
කොන්දේසි සහිතයි.


