අපගේ පුද්ගලික ණය මගින්, ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමෙන් ඔබේ සිහින සහ ඉලක්ක වෙත පියවර තබන්න. අනපේක්ෂිත හදිසි වියදම්, සිහින දකින නිවාඩුවක්, පාසල් හෝ විද්‍යාල ගාස්තු, මංගල වියදම්, නිවාස වැඩිදියුණු කිරීමේ වියදම් හෝ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පවා ඔබට පුද්ගලික ණයක් ලබාගත හැක.
- වඩාත් සරල කළ ලියකියවිලි
- තරඟකාරී පොලී අනුපාත
- විනිවිදභාවය
- විවිධ අවශ්‍යතා සඳහා පුද්ගලික ණය ලබාගැනීමේ හැකියාව

