• 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ලියාපදිංචි වී ඇති විශ්වවිද්‍යාලවල සේවය කරන, අවම වශයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ සේවය ස්ථිරකළ නිලධාරීන් සඳහා ලංකා බැංකුව විශේෂ නිවාස ණය යෝජනා ක්‍රමයක් පිරිනමයි.
  • මෙම යෝජනා ක්‍රමය යටතේ, ණයක් ලබාදෙන්නේ සේවා කාලය තුළ එක්වරක් පමණි.

ණය පහසුකමේ ප්‍රමාණය

  • අධ්‍යයන කාර්ය මණ්ඩලය: රු. මිලියන 2.0
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය: රු. මිලියන 1.0

* කොන්දේසි අදාළ වේ

(මෙම පහසුකමෙහි ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ ප්‍රකාශයක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට බලය ඇත)

වැඩි විස්තර සඳහා, කරුණාකර ඔබගේ ළඟම ඇති BOC ශාඛාවේ කළමනාකරු අමතන්න. නැතිනම්,1975 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.