අරමුණ
- සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම සඳහා
සුදුසුකම්
- ගෘහස්ථ (නේවාසික) අංශ යටතේ පහසුකම් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
උපරිම ණය මුදල
- සූර්ය බලශක්ති පද්ධතියේ මුළු පිරිවැයෙන් 75% කි
- උපරිම රු. මිලියන 1.5
ආපසු ගෙවීමේ කාලය
- අවුරුදු 7 යි
කෙසේ වෙතත්, පහත සඳහන් පරිදි ඉතිරි නිවාස ණය කාලය මත පදනම්ව ලංකා බැංකුවේ (පවත්නා සහ නව) නිවාස ණය ගනුදෙනුකරුවන්ට ලබා දෙන පහසුකම් සඳහා උපරිම වසර 10 ක කාලයක් සලකා බැලිය හැකිය. - නිවාස ණයෙහි ඉතිරි කාලය වසර 10 ට සමාන හෝ ඊට වැඩි නම් - අවුරුදු 10 යි
නිවාස ණයෙහි ඉතිරි කාලය වසර 10 ට වඩා අඩු නම් - නිවාස ණයෙහි ඉතිරි කාලය හෝ අවුරුදු 7 යි.(මින් වැඩි අගය )

