විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට අරමුදල් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක්

ණය මුදල

  • උපරිම රු. 75,000/-


පොලී අනුපාතය

  • 0%
    * කොන්දේසි අදාළ වේ.
    ගෙවීම පැහැර හරින ලද කාලය තුළ,  8.5% ක අවම අනුපාතයට යටත්ව AWPLR+0.5% මාසිකව පොළියක් ගෙවිය යුතුය.


ආපසු ගෙවීමේ කාලය

  • උපරිම වසර 3 දක්වා

ඇපකරය

  • පුද්ගලික ඇපකරයක්


සුදුසුකම්

  • ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා පමණි
    දෙමාපිය/භාරකරුවෙකු සමග ඒකාබද්ධ ණය

අවශ්‍ය  ලිපි ලේඛන

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • ශිෂ්‍ය වාර්තා පොත සහ ශිෂ්‍ය හැඳුනුම්පත
  • ශිෂ්‍ය, මාපිය/භාරකරු සහ ඇපකරුගේ ජාතික හැඳුනුම්පත
  • විශ්ව විද්‍යාලයේ බලයලත් පුද්ගලයෙකු විසින් නිර්දේශිත ලිපියක්

    *කොන්දේසි අදාළ වේ