BOC ලීසිං ලබාදෙන ක්ෂේත්‍ර
- වාහන - ලියාපදිංචි කළ සහ නොකළ
- යන්ත්‍රෝපකරණ
විශේෂ ලක්ෂණ
- ඔබ කැමති වාහන තෝරාගැනීමේ අවස්ථාව
- ආකර්ෂණීය අඩු පොළී අනුපාත
- සැඟවුණු ගාස්තු නැත
- බද්ධ ලෙස ලබාගැනීමේ හැකියාව
- ආපසු ගෙවීමේ හැකියාව සඳහා වෙනත් අමතර ආදායම් ද සලකා බලයි
- කඩිනම් අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදය
- Flexi Rentals (ඔබේ අවශ්‍යතා අනුව කුලී මුදල ගෙවන කාලය රාමුව තීරණය කළහැක)
- ඉක්මනින් පියවීමේ දී තවත් සහන
වෘත්තීයවේදීන් සඳහා BOC විශේෂ ලීසිං යෝජනා ක්‍රමය
- වෘත්තිකයන් සඳහා පමණක් ලබාදෙන, අමතර ආපසු ගෙවීමේ කාලය
- ඇපකරුවන් අවශ්‍ය නැත
කළමනාකරු - ලීසිං දෙපාර්තමේන්තුව
20 වන මහල, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය
අංක: 01, ලංකා බැංකු චතුරශ්‍රය,
ලංකා බැංකු මාවත,
කොළඹ 01.
දුරකථන: 011 220 4570, 011 220 4571, 011220 4576
ෆැක්ස් : 011 2445812
ඊ-මේල්: leasing@boc.lk
* නියම සහ කොන්දේසි අදාළ වේ
නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.

