වැඩිවන ජිවන වියදම සැහැල්ලු කර ගැනීමට සරිලන අතිරේක මාසික අදායමක් පහසුවෙන් ලබාදෙන අනගි ආයෝජන අත්වැලකි.
- ආකර්ශනීය පොලී අනුපාතය
- වැඩි මාසික ප්‍රතිලාභයක් සහිත ස්ථාවර තැන්පතුවක්
- ඔබේ තැන්පතු මුදලට සරිලන ආයෝජන අවස්ථා 3ක්
- ඔබගේ තැන්පතු සඳහා උපරිම ආරක්ෂාව
ඉහළ යන වියදම් ගැන කනස්සල්ලෙන්ද?
සැහැල්ලු වෙන්න smart විසඳුමක්
| සැලසුම 1 | සැලසුම 2 | සැලසුම 3 | |
|---|---|---|---|
| අවශ්‍ය තැන්පතු (රු.) | 1,000,000/- | 1,500,000/- | 2,000,000/- |
| මාසික ගෙවීම / පොළීය (රු.) ** | 5,130/- | 7,700/- | 10,270/- |
| පොළී අනුපාතය | 6.25% වා.පො. (වා.ස.පො. 6.43%) | ||
| කාලය | මාස 6 | ||
**රජයේ බදු කොන්දේසි වලට යටත් වේ
- නම් කරන ලද ඉතුරුම් / ජංගම ගිණුමට සෑම දින 30 කට වරක් මාසික ගෙවීම / පොලිය.
- ගිණුම් කිහිපයක් වුවද විවෘත කිරීමේ පහසුකම.
නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.
* කොන්දේසි අදාළ වේ

