BOC Debit Card යනු, ගනුදෙනුකරුවන්ට ලොව පුරා ඕනෑම තැනක සිට, පැය විසිහතර පුරාම තම බැංකු ගිණුම හරහා මුදල් ගෙවීමට පහසුම ක්‍රමයයි.
BOC ඩෙබිට් කාඩ්පතේ, සාප්පු සවාරි පහසුව සමග ඔබට භාණ්ඩ හා සේවා මිලදීගැනීමට ශ්‍රී ලංකාවේ වෙළෙඳසැල් 7,000කට වැඩි ප්‍රමාණයකට ද, ලොව පුරා වෙළෙඳසැල් මිලියන 30කට වැඩි ප්‍රමාණයකට ද පිවිසිය හැකිය.
- පමණ ඉක්මවා වියදම් වීම ගැන බියක් නැත
- ATM යන්ත්‍ර ළඟ ඇත්දැයි සෙවීමට වෙහෙසවිය යුතු නැත
- ඔබගේ ජීවන රටාවටම ගැලපෙන පහසුව
- 100% ආරක්ෂාව
BOC Debit Card ඕනෑම වෙළඳසැලකින් හෝ අන්තර්ජාලය ඔස්සේ සෘජුවම භාණ්ඩ හෝ සේවා මිලදීගත හැකිය.
- ඩෙබිට් කාඩ් අයදුම්පත බාගත කරන්න
- බාගත- ඊ පෝරමය (ශ්‍රී ලංකා මහ බැංකුව)
විදේශයකදී භාවිතය සඳහා
සටහන: කරුණාකර විදේශයකදී භාවිතය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර, ඔබේ හර කාඩ්පත සක්‍රිය කරන්න
(ඔබගේ ළඟම ඇති ලංකා බැංකුවේ ශාඛාවේ හෝ ඇමතුම් මධ්‍යස්ථානයේ කළමනාකරු අමතන්න 1975 | 011 220 4444)
කොන්දේසි අදාළවේ*
ඔබගේ කාඩ්පත නැතිවී හෝ සොරකම් කර ඇත්නම් වහාම වාර්තා කරන්න: ක්ෂණික ඇමතුම් අංකය 1975 | 011 220 4444
වැඩි විස්තර සඳහා:
- පැය 24 පුරා විවෘත පාරිභෝගික සේවා - ක්ෂණික ඇමතුම් අංකය: 011 220 4444 | 1975
- කාඩ්පත් නිකුත්කිරීම: 011 220 4661
- කාඩ්පත් නැවත සක්‍රිය කිරීම සහ ගිණුම් සම්බන්ධකිරීම්: 011 220 4653/ 011 220 4652
- සීමාව වැඩිකිරීම: 011 220 4673
- විමසීම්: 011 220 4652 / 011 220 4653 / 011 220 4673 / 011 220 4673 / 011 220 4657
- ඊ-මේල්: debitcard@boc.lk
- ෆැක්ස්: 011 244 7569
ප්‍රධාන කළමනාකරු,
ඉලෙක්ට්‍රොනික බැංකු ඒකකය,
21 වන මහල, ප්‍රධාන කාර්යාලය,
ලංකා බැංකුව,
අංක: 01, ලංකා බැංකු චතුරශ්‍රය,
ලංකා බැංකු මාවත,
කොළඹ: 01.
දුරකථන: (+94) 011 254 2162 / 011 220 4650 / 011 220 4660,
ඊ-මේල්: debitcard@boc.lk

