ණය සීමාව: රු. 250,000/- සිට ඉහලට 

Apply Online

පොලී අනුපාත සහ ගාස්තු

සංචාරක රක්ෂණ ප්‍රතිපත්තිය

* කොන්දේසි අදාළ වේ

නොමිලේ විදේශ ගමන් රක්ෂණාවරණයක් *
  • පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය - ඇ.එ.ජ. ඩොලර් 250,000/- දක්වා
  • හදිසි අනතුරු හා වෛද්‍ය වියදම්, එම ස්ථානයෙන් ඉවත්කරවාගැනීමේ වියදම් හා අභාවයකදී දේහය ආපසුගෙන්වාගැනීමේ වියදම් සඳහා ඇ.එ.ජ. ඩොලර් 100,000/- දක්වා 
  • අස්ථාන ගත්වූ බෑග් සඳහා ඇ.එ.ජ. ඩොලර් 1,000/- දක්වා 
  • දන්ත වෛද්‍ය සත්කාර සඳහා ඇ.එ.ජ. ඩොලර් 500/- දක්වා
  • පාස්පෝට් නැතිවීම සඳහා ඇ.එ.ජ. ඩොලර් 250/- දක්වා 
  • නවාතැන් ගන්නා ස්ථානයට බෑග් ඒම ප්‍රමාදවීම සඳහා ඇ.එ.ජ. ඩොලර් 100/- දක්වා
  • පුද්ගල වගකීම් සඳහා ඇ.එ.ජ. ඩොලර් 2,500/- දක්වා
  • පැහැරගැනීමක දී දෛනික දීමනා - දිනකට ඇ.එ.ජ. ඩොලර් 50/- දක්වා (උපරිම වශයෙන් ඇ.එ.ජ. ඩොලර් 750/- දක්වා)
  • ගමන් ප්‍රමාදවීම් සඳහා - පැය 12කට ඇ.එ.ජ. ඩොලර් 50/- දක්වා (උපරිම වශයෙන් ඇ.එ.ජ. ඩොලර් 500/- දක්වා)
  • පිටත්වීම ගිළිහීයාම සඳහා - ඇ.එ.ජ. ඩොලර් 500/- දක්වා 
  • හදිසි මූල්‍ය සහාය සඳහා - ඇ.එ.ජ. ඩොලර් 250/- දක්වා