- දේශීය සහ විදේශීය වට්ටම් වැඩසටහන්
- වසර පුරා වට්ටම් සහ දීමනා
- Rewards plus loyalty scheme
- ඔබගේ ආදරණීයයන් සඳහා අතිරේක කාඩ්පත්
- පහසු ගෙවීම් සැලැස්ම (මාස 24 දක්වා)
- මසකට වරක් 50% මුදල් අත්තිකාරම් (ශේෂය මත)
- පොලී රහිත ණය කාලය (අවම දින 22 සහ උපරිම දින 52)
- 1975 හරහා පැය 24 පාරිභෝගික සේවය
ණය සීමාව: රු. 25,000/- සිට රු. 100,000/- දක්වා
* කොන්දේසි අදාළ වේ

