BOC ක්‍රෙඩිට් කාඩ්පත් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු, එහිදී ඔබේ මූල්‍ය ගමන අසීමිත අවස්ථා සමඟින් ඔබගේ ජීවන ගමන සවිබල ගැන්වීමට සහ සෞභාග්‍යමත් කිරීමට සැලසුම් කර ඇති අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් සමඟින් ඔබත් එක් වන්න.
- වසර පුරා වට්ටම් සහ දීමනා
- පොලී රහිත ණය කාලය (අවම වශයෙන් දින 22 සහ උපරිම දින 52)
- Rewards plus loyalty scheme
- පහසු ගෙවීම් සැලැස්ම (මාස 24 දක්වා)
- ඔබගේ ආදරණීයයන් සඳහා අතිරේක කාඩ්පත්
- මසකට වරක් 50% මුදල් අත්තිකාරම් (ශේෂය මත)
- BOC ප්‍රිමියර් කාඩ්පත් හිමියන් සඳහා USD 250,000/-* දක්වා නොමිලේ සංචාරක රක්‍ෂණ ආවරණය (රු. 250 000/- ට වැඩි සීමාවක් සහිත කාඩ්පත් සදහා)
- 1975 හරහා පැය 24x7 පාරිභෝගික සේවය
දැන් ම අයදුම් කරන්න!
නොනවතින ගමනක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා ගන්න. BOC ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අදම අයදුම් කර හැකියාවන්ගෙන් යුත් ලෝකයක් විවෘත කරන්න. BOC ක්‍රෙඩිට් කාඩ්පතක් හිමිවීමත් සමඟ ලැබෙන පහසුව සහ සුව පහසුව අත්විඳින්න. සාර්ථකත්වයේ මාවත මතින් ඔබේම රිද්මයට අනුව ජීවිතය ගත කරන්න.
නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

