මෙවැනි වංචාවන්ට හසු නොවන්න! ලංකා බැංකුවේ නිමැවුම් හා සේවාවන් පිළිබඳ තොරතුරු පොළී අනුපාත ද ඇතුළුව ලංකා බැංකු නිල වෙබ් අඩවියෙන්, ඔබට සමීපතම ලංකා බැංකු ශාඛාවෙන් හෝ පැය 24/7 ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථාන අංක වන 1975 ඇමතීමෙන් ලබාගත හැකි බව කරුණවෙන් සලකන්න!