අනතුරු ඇඟවීමයි
නොමිලේ තෑගි හෝ ත්‍යාග දිනාගත් බවට පවසමින් ඔබට ලැබෙන ව්‍යාජ පණිවිඩ පිළිබඳව පරිස්සම් වන්න.
නොදන්නා සබැඳි ක්ලික් නොකරන්න, පුද්ගලික තොරතුරු අනවශ්‍ය පාර්ශ්වයන් සමඟ හුවමාරු කර නොගන්න.
ලංකා බැංකුව කිසි විටෙක සබැඳි, කෙටි පණිවිඩ (SMS), WhatsApp හෝ දුරකථන ඇමතුම් මගින් පුද්ගලික තොරතුරු ඉල්ලා නොසිටියි.
එවැනි පණිවිඩ වාර්තා කිරීමට, අපගේ පාරිභෝගික සේවා අංකය 1975 අමතන්න .
අවධානයෙන් සහ ආරක්ෂිතව සිටින්න.