ජාවාරම්කරුවන් විසින් පාරිභෝගිකයන් මූලා කරමින් කරන වංචාවන් වැඩිවෙමින් පවතින මේ සමයේ, ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය කිසිදු අවස්ථාවක වෙනත් අයෙකුට ලබා නොදෙන්න.
බැංකුව කිසිවිටෙකත්
OTP, PIN, Password හෝ කාඩ්පත් තොරතුරු දුරකථන, SMS හෝ සමාජ මාධ්‍ය හරහා ඉල්ලන්නේ නැත.
සුරක්ෂිත බැංකුකරණය ඔබෙන්ම ආරම්භ වේ.