අප රටට මුහුණ දෙන්නට සිදු වූ සෑම අර්බුද අවස්ථාවකදීම මූල්‍ය ක්ෂේත්‍රයේ නායකත්වයෙන් පෙරමඟ ගෙන අපි අපගේ ගනුදෙනුකරුවන් යළිත් සාර්ථකව ගොඩනැංවූයෙමු.
එවන් අත්දැකීම් සමගින්, "දිට්වා " සුළිකුණාටුව නිසා ආපදාවට පත් වූ ඔබට නැවතත් ගොඩනැගෙන්නට මහ බැංකුවේ නිර්දේශිත සහන රැසක් පිරිනමන්නට ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව සූදානම් බව මෙසේ දන්වා සිටින්නෙමු.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ආයතනික ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මෙම සහන පිරිනැමීමට නියමිත බවද තවදුරටත් දන්වා සිටිමු.
අයදුම් කිරීම් සඳහා හෝ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ළඟම ලංකා බැංකු ශාඛාවට පිවිසෙන්න, නැතහොත් 0112 204 525 අමතන්න.
2026 ජනවාරි 15 දිනට පෙර අයදුම් කරන්න
*කොන්දේසි අදාළ වේ.
Related Article : Bankers to the Nation Guiding You Towards Rebuilding