නැණජය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව 18+ SMARTGEN උසස් පෙළ විභාග විශිෂ්ටයින්ටයි, උසස් පෙළ විශිෂ්ටයකු ලෙස ඔබේ මීළඟ පියවරට සැරසෙන්න…
අදම අයදුම් කරන්න.
ලංකා බැංකුවේ නැණජය ශිෂ්‍යත්ව සඳහා 2024 උසස් පෙළ සමත් 18+/ 18+ SmartGen ගිණුම් හිමි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවීමේ දිනය උද්ගත වූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති බව දැනුම් දෙමු. ඔබත් අදාළ සුදුසුකම් සපුරා ඇත්නම් මෙතැනින් අයදුම්පත Download කර හෝ ළඟම ශාඛාවකින් අයදුම්පත ලබාගෙන නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්,
සහකාර මහ කළමනාකරු (අළෙවි),
අළෙවි අංශය - 16 වන මහල,
ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය,
කොළඹ 01
ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. වැඩි විස්තර සඳහා 1975 ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න!

*කොන්දේසි සහිතයි