Job Scam Alert

April 07, 2025

BOC Articles - Job Scam Alert

ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු අපගේ නිල වෙබ් අඩවිය වන www.boc.lk ඔස්සේ පමණක්ම පල කරන අතර වෙනත් මාධ්‍ය ඔස්සේ ලංකා බැංකුව නමින් පළ කරන ව්‍යාජ රැකියා පුරප්පාඩු දැන්වීම් වලට නොරැවටෙන්න.