ඔබගේ ව්‍යාපාරික දැක්මෙහි තිරසර පරිවර්තනයකට සූදානම් ද?
දින 5ක ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුව (සති අන්ත)
- ව්‍යවසායක මානසිකත්වය බලගැන්වීම
- ව්‍යාපාර උපාය මාර්ග සහ සන්නාමකරණය
- මූල්‍ය කළමනාකරණය
- සැපයුම්දාම කළමනාකරණය සහ ඩිජිටල් නවෝත්පාදනය
- මානව සම්පත් කළමනාකරණය
දැනුමෙන් පෝෂණය වෙමින්, BOC සමග ඔබේ ව්‍යාපාරය වර්ධනය කරගන්න.
වැඩමුළුවෙහි විශේෂතා
- ගාස්තු අයකිරීමක් නොමැත
- වයස අවුරුදු 18-45 අතර, ව්‍යවසායක ඔබට
- ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ලබා දෙන දැනුම
- BOC ගනුදෙනුකරුවන් වන / නොවන ව්‍යවසායක ඔබට
- වැඩමුළුව සාර්ථකව සම්පූර්ණ කරන ඔබට ලංකා බැංකුවෙන් වටිනා සහතිකපතක්
අයදුම් කිරීමට : https://boc.lk/a/edp
ස්ථානය:
ලංකා බැංකු මූලස්ථානය,
කොළඹ 1.
තොරතුරු සඳහා:
011 220 4527
https://boc.lk/a/edp හරහා 02.10.2026 දින හෝ ඊට පෙර අයදුම් කරන්න.
(අයදුම්කරුවන් තෝරා ගැනීමේ අවසාන තීරණය ලංකා බැංකුව සතුයි)
