B App සේවාව මේ වන විට අත්හිටුවා ඇත

October 26, 2026

BOC Articles - B App සේවාව මේ වන විට අත්හිටුවා ඇත

විශේෂ දැනුම්දීමයි!

ඔබට මීට පෙර දැනුම් දුන් පරිදි, B App සේවාව මේ වන විට අත්හිටුවා ඇත.

ඔබේ සියලු ඩිජිටල් බැංකුකරණ අවශ්‍යතා සඳහා අදම BOC Flex වෙත මාරුවී, නවීන ඩිජිටල් බැංකුකරණයේ පහසුව අත්විඳින්න.