• ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම (Repo) යනු නියමිත දිනට සුරැකුම්පත් ආපසු මිල දී ගැනීම සඳහා බැංකුව සමඟ ඇති ගිවිසුමක් සමඟ සුරැකුම්පත් විකිණීමයි. 
  • අවම ආයෝජන වටිනාකම රුපියල් මිලියන 5කි. 
  • කෙටි හා මධ්‍ය කාලීන ආයෝජන අවස්ථා ඇත.

අනුපාත

  • මූල්‍ය වෙළෙඳපොළේ අලෙවි නියෝජිතයින් / Repo අලෙවි නියෝජිතයින්ගෙන් ලබා ගත හැකිය.

ලබාගතයුත්තේ කෙසේද?

  • මුල් වරට ලබාගැනීමේ දී, ගනුදෙනුකරු නිසි ලෙස පුරවන ලද ප්‍රධාන repo එකඟතා ගිවිසුම හා repo අයදුම්පත භාර දිය යුතුය. 
  • ඉන්පසු, බැංකු වැඩකරන දිනවලදී ප.ව. 2.30 ට පෙර  repo නියෝජිතයෙකු අමතා, මිල ගණන් පරීක්ෂා කර ගත හැකිය. 

 

සම්බන්ධතා තොරතුරු

භාණ්ඩාගාර අංශය,
7 වෙනි මහල,
ලංකා බැංකු මූලස්ථානය,
ලංකා බැංකු චතුරස්‍රය,
අංක 01, ලංකා බැංකු මාවත,
කොළඹ -01.

දුරකථන:    011 220 3681
                 011 239 5813
                 011 220 3735

ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම්  (Repo)

ඔබේ සහයට

  1975 |    +94 11 2204444