සිරිලිය සවිය
කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය සඳහා ණය යෝජනා ක්‍රමය
සුදුසුකම්
- වයස අවුරුදු 18 - 55 අතර කාන්තා ව්‍යවසායිකාවන්
- ව්‍යවසායකත්ව කුසලතා සපිරි පෞරුෂයන් විය යුතුය
- ලංකා බැංකුවේ ගිණුමක් තිබිය යුතුය, "කාන්තා රන් ගිණුම" ක් නම් වඩාත් සුදුසුය.
- CRIB/DRU හි ණය පැහැර හරින්නෙක් ලෙස පෙනී නොසිටිය යුතුය
උපරිම ණය මුදල
- උපරිම රු. මිලියන 2.0 (අවම වශයෙන් රු. 25,000/-)
ආපසු ගෙවීමේ කාලය
- උපරිම අවුරුදු 8 යි
සහන කාලය
- අවුරුදු 2 ක්
විශේෂ කොන්දේසි
- සම්පූර්ණ ව්‍යාපෘති වටිනාකම රු. මිලියන 10.0 (ඉඩම් සහ ගොඩනැගිල්ල හැර) සහ රු. 25,000/- ට නොඅඩු විය යුතුය
- අවම කොටස් දායකත්වය ඉඩම් සහ ගොඩනැගිලි ඇතුළුව ව්‍යාපෘති පිරිවැයෙන් 30%ක් විය යුතුය
ඔබ වෙනුවෙන් ම වූ අපගේ නිමවුම් හා සේවාවන්
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - සත්ව පාලන ක්ෂේත්රය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - සත්ව පාලන ක්ෂේත්රය
වැඩිදුර කියවන්න
Agri Banking
වැඩිදුර කියවන්න
නෙලන අස්වනු මිලදී ගැනීමට සහ ගබඩා කිරීමට මුල්‍ය පහසුකම්
නෙලන අස්වනු මිලදී ගැනීමට සහ ගබඩා කිරීමට
වැඩිදුර කියවන්න
සංචාරක අංශය සඳහා නව කාරක ප්‍රාග්ධන සහ නවීකරණය ණය යෝජනා ක්‍රමය
සංචාරක කර්මාන්තය නගා සිටුවීමට
වැඩිදුර කියවන්න
තිරසාර බලශක්ති සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමය
පරිසර හිතකාමී මූල්‍යකරණය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - කෘෂිකාර්මික අංශය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - කෘෂිකාර්මික අංශය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - ධීවර කර්මාන්තය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - ධීවර කර්මාන්තය
වැඩිදුර කියවන්න

