හොඳින් සිතා බලා, ඔබේ ව්‍යාපාරික අදහසට ජීවය දෙන සැලැස්මක් සකස්කරන්න.
සාර්ථකත්වය යනු තෝරාගැනීමකි. එබැවින්, විශ්වාසදායක හවුල්කරුවෙකුගේ උපායමාර්ගික සැලැස්මක් සමඟ, හොඳින් සිතාබලා ඔබේ ව්‍යාපාරික අදහස ආරම්භ කිරීමේ නැණවත් තේරීම කරන්න. සාර්ථකත්වය ළඟාකර ගැනීමේ සෑම පියවරක්ම ජයග්‍රහණය කරමින් ඔබේ ඉලක්ක කරා ළඟාවීමට අපි ඔබට මඟපෙන්වමු.
ලංකා බැංකුව SME Circle වෙතින් ඔබට
- ඔබේ ව්‍යාපාර අදහස යථාර්ථයක් කරගැනීමට ඔබට මගපෙන්වන විශේෂඥ සහාය
- විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම
- නව වෙළඳපල අවස්ථා හඳුනාගැනීමට මාර්ගෝපදේශනය
- අසමසම මූල්‍ය විසඳුම් ලබාදීම
- ව්‍යාපාර ආශ්‍රිත ගැටළු විසඳන ආකාරය පිළිබඳ විශේෂඥ උපදෙස්
- මූල්‍ය නොවන සේවා සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමඟ සම්බන්ධීකරණය
ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ BOC SME Circle පිහිටා ඇත.
වැඩි විස්තර සඳහා 011 2 204 525 අමතා හෝ ඔබේ ළඟම ඇති ලංකා බැංකු ශාඛාවට පිවිසෙන්න.

