අරමුණ

  • කෙටි කාලීන භෝග වගා කිරීමට
    - වී (වාරි, වැසි සහිත)
    - ධාන්‍ය වර්ග (කව්පි, මුං ඇට, උදු, සෝයා බෝංචි, බඩ ඉරිඟු, කුරක්කන්)
    - තෙල් බීජ (රටකජු, තල, සූරියකාන්ත)
    - මුල් සහ අල (අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි-අල)
    - එළවළු (බෝංචි, බටු, බණ්ඩක්කා, බීට්-රූට්,  ගෝවා,  කැරට්,  මාලුමිරිස්,  තක්කාලි,  ලීක්ස්,  රාබු,  නෝකොල්, 
    - වැටකොළු, කරවිල, වට්ටක්කා, ඉඟුරු, මිරිස්, ළූණු, ලොකු ළූණු)
    - සීනි උක්
    - කහ 
    - ඉඟුරු 
  • ගෙවතු වගා

 

ණය මුදල

  • වගා කරන භෝගය අනුව සහ වගා ඉඩම් ප්‍රමාණය මත වෙනස් වේ.
  • ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ලැයිස්තුගත මූල්‍ය පරිමාණයන් නොඉක්මවිය යුතුය

 

ආපසු ගෙවීමේ කාලය

  • දින 270 යි
  • උක් සහ කහ සඳහා - දින 365 කි 

 

මෙහෙයුම් ප්‍රදේශය

  • දීප ව්‍යාප්තව 
     

සුදුසුකම්

  • ඉඩමේ ප්‍රමාණය (අක්කර වලින්)
වගාව අවම උපරිම 
වී වගාව1/4 20
බඩ ඉරිඟු1/820
මිරිස්, ළූණු, අර්තාපල්, එළවළු1/804
ඇට වර්ග, තෙල් බීජ, අල1/810
ඉඟුරු1/404
සීනි උක්110
කහ 1/81
  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  • හිතාමතා ණය පැහැර හැරී අයෙකු නොවීම 
  • ප්‍රදේශයේ ස්ථි‍ර පදිංචිකරුවෙකු වීම
  • බැංකුවට අවශ්‍ය ඇපකරය සැපයීමට හැකිවීම

මෙම පහසුකමෙහි ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ ප්‍රකාශයක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට බලය ඇත.

* කොන්දේසි අදාළ වේ