විශාල පරාසයක් ආවරණය කරන අපගේ සේවාවන් සහ මුල්‍යකරණ විසඳුම් මඟින් ඔබගේ දේශීය සහ ජාත්‍යන්තර මුදල් ප්‍රවාහ අවශ්‍යතා කළමනාකරණය කර ඔබේ ව්‍යාපාරයේ වර්ධනය වේගවත් කරන්න.
- ඇසුරුම් ණය - ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ මුදලින්
- අපනයන ණයවර ලිපි සඳහා උපදෙස් දීම
- අයිතිය පැවරිය කළ හැකි ණයවර ලිපි හැසිරවීම
- ණයවර ලිපි තහවුරු කිරීම
- අපනයන ණයවර ලිපි බිල්පත් සාකච්ඡා කිරීම
- ආදායම් පැවරීම
ණයවර ලිපි සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ තහවුරු කිරීම
ණයවර ලිපි අයිතිය හුවමාරු කිරීම
ණයවර ලිපි සඳහා ආවරණ ලිපිය
අයදුම්පත - ශ්‍රී ලංකා මහ බැංකු ආකෘති පත්‍රය 2 - අපනයන එකතු කිරීමේ බිල්පත් හැසිරවීම
අයදුම්පත - එකතු කිරීමේ නියෝගය
අයදුම්පත - ශ්‍රී ලංකා මහ බැංකු ආකෘති පත්‍රය 2 - අපනයන බිල්පත් මිලදී ගැනීම
අයදුම්පත - සලේඛන රැස්කිරීමේ උපදෙස් (DA DP Collection instructions)
අයදුම්පත - විවෘත ගිණුම් කමයේදී බිල්පත් වට්ටම් කිරීම (Open Account Purchases Request form)
අයදුම්පත - ශ්‍රී ලංකා මහ බැංකු ආකෘති පත්‍රය 2 - ඉදිරි විනිමය ගිවිසුම
අයදුම්පත - ඉදිරි විනිමය ගිවිසුම අයදුම්පත - තත්ත්ව වාර්තා ලබා ගැනීම
- උපදේශන සේවා
අපනයන දෙපාර්තමේන්තුව අමතන්න
| ප්‍රධාන කළමනාකරු (වෙළඳ සේවා) | ✆ 011 220 3240 ✆ 011 244 6824 | ✉ cmtrade@boc.lk |
| ජ්‍යේෂ්ඨ කළමනාකරු (අපනයන) | ✆ 011 220 3281 | ✉ smexports@boc.lk |
| කළමනාකරු (අපනයන ණයවර ලිපි) | ✆ 011 220 3282 | ✉ exportlc@boc.lk |
| කළමනාකරු (පියවීම් සහ එකතුව) | ✆ 011 220 3288 | ✉ coexports@boc.lk |
| එකතු කිරීමේ බිල්පත් | ✆ 011 220 3302 | ✉ exportcb@boc.lk |
| පියවීම් | ✆ 011 220 3292 | ✉ exportpay@boc.lk |
| ණයවර ලිපි උපදේශනය | ✆ 011 22 03291 | ✉ coexports@boc.lk |
| ඇසුරුම් ණය | ✆ 011 220 3308 | ✉ corpexpcr@boc.lk |

