"BOC Export Circle", අපනයනයේ නිරත ආරම්භක ව්‍යාපාර සහ අපනයනයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සැපයුම් දාමය පුරාවටම මුල්‍ය සහ මුල්‍ය නොවන සේවාවන් සපයයි.

මුල්‍ය සේවා

  • නැව්ගත කිරීමට පෙර සහ පසු නැව්ගත කිරීමේ මුල්‍ය පහසුකම්
  • අපනයනකරුවන් සඳහා විශේෂ තැන්පතු යෝජනා ක්‍රමයක්
  • ඔබේ මුල්‍ය පහසුකම් සඳහා ඉක්මන් අනුමැතිය
  • ආකර්ශනීය අඩු ණය පොලී අනුපාත සහ සාකච්ඡා කරගත හැකි විනිමය අනුපාත

මුල්‍ය නොවන සේවා

  • විශේෂිත තොරතුරු කවුන්ටරය
  • සැපයුම් දාමය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා වෘත්තීය උපදේශන සේවා
  • අපනයන සම්බන්ධ ජාලකරණ සේවා
  • ගැනුම්කරුගේ වාර්තාව ලබා ගැනීම
  • අදාළ රජයේ ආයතන සමඟ ලියාපදිංචි වීමට සහාය වීම


අපව අමතන්න

ප්‍රධාන කළමනාකරු011 254 1945
011 220 3280
exportcircle@boc.lk
 
සබඳතා නිලධාරී011 254 1945
011 220 3247
011 220 3304
exportcircle@boc.lk
 


 

ඔබේ සහයට

  1975 |    +94 11 2204444