- ණයවර ලිපි
අවශ්‍ය ලිපි ලේඛන
› නිසි පරිදි පිරවූ, බලයලත් පුද්ගලයින් විසින් අත්සන් කරන ලද ණයවර ලිපි අයදුම්පත
› Performa ඉන්වොයිසිය
› ආනයන ණයවර ලිපි අයදුම්පත
› ණයවර ලිපි අයදුම්පත (දේශීය)
› ණයවර ලිපි සංශෝධන අයදුම්පත
- ණයවර ලිපිය යටතේ වන බිල්පත් හැසිරවීම
- නැව්ගත කිරීමේ සහතික / පාර්සල් ඇපකර
» LC Sight / DP යටතේ නැව්ගත කිරීමේ සහතික
අවශ්‍ය ලිපි ලේඛන
› නිසි පරිදි සම්පූර්ණ කරන ලද බැංකු හානිරක්ෂණය (නැව්ගත කිරීමේ ඇපකරය සඳහා)
› ගෙවීමේ විධිවිධාන (ණය / ගිණුම් හරකිරීම බලාත්මක කිරීමේ ලිපිය)
› නැව් සමාගම් හානිරක්ෂණය
› වාණිජ ඉන්වොයිසියේ පිටපත් තුනක්
› මුල් නැව්භාර පත්‍රයේ පිටපත් දෙකක්
» ණයවර ලිපිය භාවිතිය / DA යටතේ නැව්ගත කිරීමේ සහතික
අවශ්‍ය ලිපි ලේඛන
› නිසි පරිදි සම්පූර්ණ කරන ලද බැංකු හානිරක්ෂණය (නැව්ගත කිරීමේ ඇපකරය සඳහා)
› Nil Margin ලිපිය, බැංකුව වෙත ඉල්ලීම් ලිපිය
› නැව් සමාගම් හානිරක්ෂණය
› වාණිජ ඉන්වොයිසියේ පිටපත් තුනක්
› මුල් නැව්භාර පත්‍රයේ පිටපත් දෙකක්
- ලේඛන එකතුව සම්බන්ධ කටයුතු හැසිරවීම (DA/DP)
- ආනයන මුල්‍යකරණය
- අන්තර්ජාලය හරහා ආනයන ගනුදෙනු අත්විඳින්න
› "BOC Trade Channel Customer Portal" මඟින් ණයවර ලිපි සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කරන්න
› තනි හෝ ද්විත්ව පාලනයක් භාවිතා කිරීමේ පහසුකම හරහා වඩාත් ආරක්ෂිතයි
› අන්තර්ජාලය හරහා ණයවර ලිපි තත්ත්ව යාවත්කාලීන කිරීම
› SWIFT මුදල් හුවමාරු සඳහා “Answer back response” පහසුකම
- ලංකා බැංකුව සතු මනා ලෙස ස්ථාපිත, ශක්තිමත් නියෝත බැංකු ජාලය ඔබේ ආනයන ගනුදෙනු නියමිත වේලාවට පියවීමට බැඳී සිටී.
| සබඳතා අංශය | ✆ 011 220 3374 ✆ 011 220 3322 | ✉ prageeth@boc.lk ✉ sudharma@boc.lk |
| ආනයන | ✆ 011 220 3335 | ✉ mgriosh@boc.lk |

