සපයනු ලබන සේවාවන්

  • ණයවර ලිපි සහ සංශෝධන සඳහා උපදෙස් දීම
  • BOC Trade Channel Customer Portal හරහා අපනයන ණයවර ලිපි, එකතු කිරීමේ හා ඇසුරුම් ණය පහසුකම් ඉල්ලුම් ලිපි ඉදිරිපත් කිරීමේ පහසුකම
  • ණයවර ලිපිවලට තහවුරු කිරීම් එකතු කිරීම
  • ණයවර ලිපිය යටතේ ඇති අපනයන ලේඛන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම
  • DP/DA නියමයන් යටතේ අපනයන ලේඛන මිලදී ගැනීම
  • පෙර නැව්ගත කිරීමේ පහසුකම් (ඇසුරුම් ණය පහසුකම්)
  • පසු නැව්ගත කිරීමේ පහසුකම් (අපනයන බිල්පත් වලට එරෙහිව ණය පහසුකම්, ගෙවීම් පිළිබඳ සාකච්ඡා ආදිය)
  • ගැනුම්කරුවන්ගේ වාර්තා ලබා ගැනීම
  • අපනයන ලියකියවිලි සකස් කිරීමේදී සහය වීම
  • ලේඛන අධීක්ෂණ (examination) සේවා
  • ලේඛන පිරික්සුම් (tracking) සේවාව

"BOC Trade Channel" හරහා අන්තර්ජාල බැංකු ගනුදෙනුවල පහසුව අත්විඳින්න

පහත සේවාවන් සඳහා මාර්ගගතව අයදුම් කරන්න

  • අපනයන ණයවර ලිපි
  • ලේඛන භාරගැනීම
  • ඇසුරුම් ණය
  • ණය පහසුකම්


සලේඛණ ණය (ණයවර ලිපි)

අපනයන බිල්පත් - සාකච්ඡා/භාරගැනීම (අනුමැතිය ලබාදීමේ පදනම මත)

ආවරණ ලිපිය


පිළිගැනීමට එරෙහි ලේඛන (D/A) / ගෙවීමට එරෙහි ලේඛන (D/P)

අපනයන බිල්පත් - එකතු කිරීම සහ මිලදී ගැනීම (DA/DP) / ඉන්වොයිසියට එරෙහිව ගෙවීම් (ගිණුම විවෘත කරන්න)

ආවරණ ලිපිය



ඇසුරුම් ණය

අවශ්‍ය ලිපි ලේඛන

  • පාරිභෝගික ඉල්ලීම් ලිපිය
  • ගැනුම් ඇණවුම
  • නිසි පරිදි පුරවන ලද ඇසුරුම් ණය (PCL ) අයදුම් පත්‍රය
    ඇසුරුම් ණය අයදුම්පත
     
අපනයන✆ 011 220 3342✉ mgreosh@boc.lk


 

ඔබේ සහයට

  1975 |    +94 11 2204444