අක්වෙරළ ණය
ගෝලීය ව්‍යාපාර සඳහා ණය පහසුකම්
අක්වෙරළ ණය පහසුකම්
- ප්‍රාග්ධන සහ කාරක ප්‍රාග්ධන මුල්‍යකරණය
- නැව්ගත කිරීමට පෙර සහ නැව්ගත කිරීමෙන් පසු මුල්‍යකරණය
- දේශීය හා විදේශීය ව්‍යාපෘති මුල්‍යකරණය
- පහසුකම් නියෝජිතයෙකු, සංවිධායකයෙකු හෝ සහභාගිවන්නෙකු ලෙස සම්මේල මුල්‍යකරණය (Syndicated financing)
| සබඳතා අංශය | ✆ 011 220 3374 ✆ 011 220 3322 | ✉ sanjeewa@boc.lk ✉ sudharma@boc.lk |
ඔබ වෙනුවෙන් ම වූ අපගේ නිමවුම් හා සේවාවන්
ප්‍රාග්ධන වියදම් සහ කාරක ප්‍රාග්ධන මුල්‍යකරණය සමඟින් පරිපූර්ණ ණය පැකේජ
ඔබේ ව්‍යාපාරයේ දියුණුව සඳහා
වැඩිදුර කියවන්න
වෙළඳ සේවා පිළිබඳ සැකෙවින්
ලංකා බැංකුවේ වෙළඳ සේවා සමඟ වඩාත් පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය හසුරුවන්න
වැඩිදුර කියවන්න

