• විදේශ මුදල් තැන්පතු ගිණුම්
    ›  ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් (BFCA)
    ›  ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (OIA)
    ›  බාහිර වාණිජ ණය ගැනීම් ගිණුම් (ECBA)

    »  ආයතනික ගනුදෙනුකරුවන්ට නම් කරන ලද ඕනෑම විදේශ මුදලකින් ගිණුම් විවෘත කළ හැක.
    »  ඔබ ඉදිරිපත් කළ යුතු ලේඛන ආයතනික ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) සඳහා අවශ්‍ය වන ලේඛනම වේ.
    »  ආයතනික ඉල්ලුම් තැන්පතු (විදේශ මුදල්) පාලනය වන්නේ පාර්ලිමේන්තු පනත්, විදේශ විනිමය පනතේ විශේෂ රෙගුලාසි, 2007 අංක 07 දරන සමාගම් පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සහ රෙගුලාසි වලට අනුව වන අතර, ඒවා වරින් වර සමාලෝචනයට සහ වෙනස් කිරීමට ලක් වේ. නිශ්චිත තොරතුරු සඳහා කරුණාකරඅ අප හා සම්බන්ධ වන්න.

     
  • ස්ථාවර තැන්පතු ගිණුම් (විදේශ මුදල්)
    කාල සීමාව: මාස 1, මාස 3, මාස 12, අවුරුදු 2, අවුරුදු 5 (කොන්දේසි සහිතයි)
    % පොලී අනුපාතය
     
  • දින හතක ඇමතුම් තැන්පතු (විදේශ මුදල්)
    % පොලී අනුපාතය
     

අමතන්න:

ආයතනික ශාඛාවේ ස්ථාවර තැන්පතු ඒකකය
දුරකතන: 011 220 3107
විද්‍යුත් තැපැල්: csm660@boc.lk

ඔබේ සහයට

  1975 |    +94 11 2204444