• ඉල්ලුම් තැන්පතු
    ඔබගේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 1 ඉක්මවන්නේ නම් ඔබට අපගේ ආයතනික ශාඛාවේ ජංගම ගිණුමක් ආරම්භ කළ හැක. මූලික තැන්පතු මුදල රු. 250,000/- වේ (දෛනිකව රු. 250,000/=ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය).

    ගිණුමක් විවෘත කිරීම සඳහා, ඔබ පහත ලැයිස්තුගත කර ඇති ලේඛන ඉදිරිපත් කළ යුතුය
    » සීමා සහිත සමාගම්
          › අවසරලත් ව්‍යාපාර අංශ
          › සංස්ථාපිත සහතිකය
          › පෝරමය 01, පෝරමය 20, පෝරමය 13, සහ පෝරමය 15
          › සාංගමික ව්‍යවස්ථාවලිය
          › අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව
          › CDD ආකෘති පත්‍රය - පුද්ගලික නොවන
          › ඒ ඒ අධ්‍යක්ෂවරයාගේ ගනුදෙනුකරු ලියාපදිංචි කිරීමේ පෝරමය සහ ජාතික හැඳුනුම්පත් පිටපත්
          › CDD ආකෘති පත්‍රය - අධ්‍යක්ෂවරුන් සඳහා පුද්ගලික ආකෘති පත්‍රය
          › බදු තොරතුරු සහතිකය
          › ප්‍රතිලාභදායක හිමිකාරිත්වය ප්‍රකාශ කිරීම
          › ෆැක්ස් හානිපූරණය
          › විද්‍යුත් ගිණුම් ප්‍රකාශ පහසුකම් ඉල්ලීම
          › අත්සන් කාඩ්පත්

    » හවුල් ගිණුම්
          › සමාගමක ලියාපදිංචි සහතිකය
          › වෙනත් අදාළ ලියකියවිලි

    » රජයේ ගිණුම්
          › පාර්ලිමේන්තු පනත/ගැසට්
          › වෙනත් අදාළ ලියකියවිලි

    » හවුල් ව්‍යාපාර ගිණුම්
          › හවුල් ව්‍යාපාර ගිවිසුම
          › වෙනත් අදාළ ලියකියවිලි

    » එස්ක්‍රෝ (Escrow) ගිණුම්
          › එස්ක්‍රෝ ගිවිසුම
          › වෙනත් අදාළ ලියකියවිලි
     
  • ස්ථාවර තැන්පතු ගිණුම් (ශ්‍රී ලංකා රුපියල්)
    තැන්පතු කාලය: මාස 1, මාස 3, මාස 12, අවුරුදු 2, අවුරුදු 5 (කොන්දේසි සහිතයි)
    % පොලී අනුපාතය
     
  • සත් දින ඇමතුම් තැන්පතු
    දින 7ක දැනුම්දීමක් සහිතව කෙරෙන මුදල් ආපසු ගැනීම් සඳහා පොළිය ගෙවනු ලැබේ
    % පොලී අනුපාතය

     
ආයතනික ශාඛාවේ ස්ථාවර තැන්පතු අංශය011 220 3107 csm660@boc.lk
දේශීය තැන්පතු (ශ්‍රී ලංකා රුපියල්)

ඔබේ සහයට

  1975 |    +94 11 2204444