ඔබේ වර්ධනය සවිබල ගන්වන්න
මෙම අද්විතීය ණය යෝජනා ක්‍රමය රු. මිලියන 250 සහ ඊට වැඩි වාර්ෂික පිරිවැටුමක් සහිත සමාගම්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි වර්ධනය සහ ව්‍යාප්තිය තිරසර ලෙස සවි බල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇත.
- 1 වන කාණ්ඩය
වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 - රු. මිලියන 1000 අතර පවතින ව්‍යාපාර
උපරිම ණය මුදල - රුපියල් මිලියන 250 ක් හෝ ආයෝජන පිරිවැයෙන් 80%ක් (අවම වන අගය) - 2 වන කාණ්ඩය
වාර්ෂික පිරිවැටුම රු. මිලියන 1000 ඉක්මවන ව්‍යාපාර
උපරිම ණය මුදල - රුපියල් මිලියන 1000 ක් හෝ ආයෝජන පිරිවැයෙන් 80% ක් (අවම වන අගය)
සුදුසුකම් ලබන ක්‍රියාකාරකම්
පුළුල් පරාසයක ප්‍රාග්ධන වියදම් (CapEx) සඳහා අරමුදල් සැපයීම, ඒ සඳහා පහත කරුණු ඇතුළත් නමුත් ඒවාට පමණක් සීමා නොවේ
- කර්මාන්ත සහ යන්ත්‍රෝපකරණ අත්පත් කරගැනීම
- යටිතල පහසුකම් සංවර්ධනය
- තාක්ෂණ නවීකරණය
- ධාර්තා පුළුල් කිරීම
- ව්‍යාපාර අත්පත් කරගැනීම හරහා විවිධාංගීකරණය
- BOC විසින් සුදුසු යැයි සලකනු ලබන වෙනත් ඕනෑම ප්‍රාග්ධන (CapEx) ආයෝජනයක්
විශේෂ වාර්ෂික පොලී අනුපාතය 10.50%
ළඟම ඇති ලංකා බැංකු ශාඛාවට පිවිසෙන්න හෝ අමතන්න.
077 100 22 28 - කැලුම් ගජනායක - සහකාර මහා කළමනාකරු (ව්‍යාපෘති මූල්‍ය)
070 696 46 27 - පමෝදා විජේකෝන් - සබඳතා කළමනාකරු (ව්‍යාපෘති මූල්‍ය )
කොන්දේසි සහිතයි

