2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
කොමිෂන් සභාවේ සහ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ සම්බන්ධතා තොරතුරු
ලිපිනය :
තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිසම,
කාමර අංකය: 203-204, වාරණ අංක: 02
BMICH,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
සම්බන්ධතා අංක:
0112691007 - අධ්‍යක්ෂ ජනරාල්
0112691625 - පරිපාලන අංශය
0112691628 - නීති අංශය
තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ කොමසාරිස්වරුන්ගේ විස්තර
» දයා ලංකාපුර මයා (සභාපති)
» විශ්‍රාමික විනිසුරු ඩී.එන් සමරකෝන් මයා (කොමසාරිස්)
» නීතිඥ කිශාලි පින්ටෝ-ජයර්වධන මැතිණිය (කොමසාරිස්)
» ඒ.එම් නහියා මයා (කොමසාරිස්)
ලංකා බැංකුවෙහි නම් කරන ලද නිලධාරියාගේ සහ තොරතුරු නිලධාරීන් සම්බන්ධකර ගත හැකි ආකාරය පිළිබඳ විස්තර
නම්කළ නිලධාරියා:
නම: එච්. පී. කේ. සිල්වා මහතා
තනතුර: නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්)
ලිපිනය: ශාඛා මෙහෙයුම් අංශය, 20 වන මහල, ප්‍රධාන කාර්යාලය, ලංකා බැංකුව, නො. 01, ‘ලංකා බැංකු චතුරශ්‍රය’, ලංකා බැංකු මාවත, කොළඹ 01.
දුරකථන අංක: 011 238 6856
විද්‍යුත් තැපෑල: dgmbo@boc.lk
තොරතුරු නිලධාරී:
නම: එල්.ජී දයාජිනී පීරිස් මහත්මිය
තනතුර: නියෝජ්‍ය ප්‍රධාන නීති නිලධාරී (යහපාලන, මානව සම්පත් හා බැංකු මෙහෙයුම්)
ලිපිනය: නීති දෙපාර් තමේන්තුව, 16 වන මහල, ප්‍රධාන කාර් යාලය, ලංකා බැංකුව, නො. 01, ‘ලංකා බැංකු චතුරශ්‍රය’, ලංකා බැංකු මාවත, කොළඹ 01.
දුරකථන අංක: 011 220 4408
විද්‍යුත් තැපෑල: rti@boc.lk
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ඉල්ලීම් සඳහා අදාළ ගාස්තු
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධයෙන් වන ගාස්තු ව්‍යුහය පිළිබඳ දැන්වීම බලන්න. [⇩]