Be Vigilant
Don't be a victim of a scam!

ඔබගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න!
ඔබේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයෙන් හෝ දුරකථනයෙන් බෙදා ගැනීමෙන් වළකින්න. ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂාකර ගනිමින් සුරක්ෂිත අන්තර්ජාල අත්දැකීමක් සඳහා නිරතුරුව අවධානයෙන් සිටින්න.

ඔබගේ මුල්‍ය ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි. මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් සිටින්න. ඔබට නුපුරුදු links click කිරීමෙන් වළකින්න. ඔබගේ ආදරණීයන්ට මෙම පණිවිඩය බෙදා හරින්න. ඔවුන්ව දැනුවත් කරන්න. සැවොම එක්ව සුරක්ෂිත මූල්‍යමය වටපිටාවක් වෙනුවෙන් වගකීම් සහගත වෙමු.




