පාරිභෝගික ප්‍රඥප්තිය
කරුණාකර පහත ක්ලික් කරන්න:
රජයේ සුරැකුම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන පාරිභෝගික ප්‍රඥප්තිය
USA Patriot Act සහතිකය
ඇමරිකා එක්සත් ජනපදයේ සම්බන්ධතා ගිණුමක් පවත්වාගෙන යන විදේශීය බැංකු විසින් USA PATRIOT Act සහතිකය සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ. ඒ අනුව ලංකා බැංකුව හෝ එහි විදේශීය ශාඛාවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තු වන ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පරිශීලනය කල හැකි වන පරිදි, ලංකා බැංකුව විසින් USA Patriot Act සහතිකය නිසි පරිදි සම්පූර්ණ කර ඇත.
කරුණාකර මෙතැන ක්ලික් කරන්න:
ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයාගේ විස්තර
ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය
143 A, වජිර පාර,
කොළඹ 05.
දුරකථන: +94 11 2595624
ෆැක්ස්: +94 11 2595625
විද්‍යුත් තැපෑල: fosril@sltnet.lk
වෙබ්: www.financialombudsman.lk
