2023 Women's Day Special Speech | General Manager Mr. Russel Fonseka

March 09, 2023

BOC Articles - 2023 Women's Day Special Speech | General Manager Mr. Russel Fonseka

2023 Women's Day Special Speech | General Manager Mr. Russel Fonseka

ග්‍රාමීය කාන්තාවන් සවිබල ගන්වමින් රටේ ආර්ථිකයට කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම පිණිස ලංකා බැංකුවෙන් කාන්තාවන් උදෙසා ලබාදෙන සහයෝගය පිළිබඳව කාන්තා දිනයට සමගාමීව පැවැත්වූ කාන්තා දින සැමරුම් වැඩසටහනේදී ලංකා බැංකුවේ මහා කළමණාකාර රසල් ෆොන්සේකා මහතා  මෙසේ අදහස් දක්වමින්...

#BOC #BankersToTheNation #WomensDay