SDG 9 SDG 11 SDG 14

ලංකා බැංකුව හඳුන්වාදෙන පරිසර හිතකාමී e-Calendar

BOC - CSR

ලංකා බැංකුව හඳුන්වාදෙන පරිසර හිතකාමී e-Calendar !

හරිතමය අනාගතයකට අපගේ දායකත්වයේ තවත් පියවරක් සනිටුහන් කරමින්, ජංගම දුරකථන මෙන්ම පරිගණක පරිශීලකයින්ටද උචිත පරිදි සැකසූ, සොබාදහම මුලික කොටගත් මිහිරි නාද රටාවන් ද අන්තර්ගතකොට මෙම e- Calendar එක නිර්මාණය කර ඇත.

නිරතුරුව තිරසාර ධනාත්මක දේ කරමු!

ඔබගේ පිටපත පහල Link එකෙන් ලබාගන්න - https://bit.ly/BOC-eCalendar2024