වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් වෙන්වූ ස්ථාවර තැන්පතු ගිණුමක් වන අතර, ඔබේ ආයෝජනයට ඉහළම ආරක්ෂාවක් සහ උපරිම ප්‍රතිලාභ පිරිනමයි.
- අවම තැන්පතුව රු. 10,000/-
- කාලය - වසර 1 යි
- ඉහළ පොලී අනුපාතයක් (කරුණාකර ස්ථාවර තැන්පතු අනුපාත බලන්න)
- පොලී ගෙවීම - කල්පිරීමේ දී හෝ මාසිකව
- නම් කිරීම - ගිණුම් හිමියාගේ මරණයේ දී ශේෂය ලබා දීම සඳහා පුද්ගලයෙකු නම් කළ හැකි ය.
* කොන්දේසි අදාළ වේ
නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.

