Visit Bank of Ceylon and receive a Pressure Cooker (3L) in commemoration of International Women's Day, when you invest in savings certificates valued at Rs. 100,000/-, Rs. 250,000/- and Rs. 500,000/-.  Valid until stocks last

කාන්තා රන් ගිණුම්

  • සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට වඩා වැඩි පොලියක්
    » 0.5% වැඩි පොලී අනුපාතයක්.
  • ගිණුම් හිමියාට ජීවිත රක්ෂණාවරණයක්
    » ගිණුමේ පවතින ශේෂය සහ සිදුවීමේ ස්වභාවය (මරණය / පූර්ණ කාලීන ආබාධිත තත්ත්වය) මත උපරිමය රු. 500,000/-ක් දක්වා වූ රක්ෂණ ප්‍රතිලාභ.
    නියමයන් සහ කොන්දේසි
         ›  සිදුවීමට මාස 6කට පෙර සිට අඛණ්ඩව අවම වශයෙන් රු. 10,000/-ක ශේෂයක් ගිණුමේ පවත්වා ගැනීම.
         › රක්ෂණ අයදුම්පත අදාළ සිදුවීමේ සිට මාස 6ක් ඇතුළත බැංකුවට භාර දිය යුතුය.
         › රක්ෂණාවරණය වලංගු වන්නේ ගිණුම් හිමිකාරිනියට වයස අවුරුදු 60 වන තුරු පමණි.
  • හර/ATM කාඩ්පත
    » ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම.
    » විද්‍යුත් වාණිජ්‍ය (e-commerce) සඳහා වලංගු වීම.
    » සම්බන්ධ වීමේ ගාස්තු රහිත BOC ණය (Credit) කාඩ්පතක්.
  • ගිණුමේ ශේෂයෙන් 90%ක් දක්වා වූ කඩිනම් ණය පහසුකම්. *
  • සාමාන්‍ය කල්බදු අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයක් (0.5% සහනදායී අනුපාතයක්) *
  • ස්ථාවර නියෝග දීමේ හැකියාව.
  • BOC Smart Online Banking සහ BOC Flex App පහසුකම්.

 

බදු හා කොන්දේසි අදාළ වේ.

අවශ්‍ය ලිපි ලේඛන
නියමයන් හා කොන්දේසි
  • ගිණුම් සඳහා ලබා දී ඇති සියලුම කොන්දේසි සහ පහසුකම් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට බලය ඇත.
  • නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.