‘BOC e-තුරු ඉතිරිකිරීමේ ගිණුම’ ඉතිරි කරන අතරම තිරසර සංවර්ධන ව්‍යපෘති සඳහා දායක වීමට කැමති පරිසර හිතකාමී පුද්ගලයන්ට සහ ආයතන වෙනුවෙන් හඳුන්වා දුන් ඉතුරුම් ගිණුමකි.
පරිසර හිතකාමී විශේෂාංග සහිතව සැලසුම් කර ඇති මෙම ගිණුමේ තැන්පතු, තිරසාර ව්‍යපෘති සඳහා පමණක් ආයෝජනය කෙරේ.
විශේෂාංග
- වාර්ෂික පොළී අනුපාතය 2% කි (පොළී අනුපාතය කලින් කලට වෙනස් වේ)
- e-statement පහසුකම
- නොමිලේ SMS Alert පහසුකම
- B App/ Smart Online Banking පහසුකම

