BOC Smartgen හරහා ගනුදෙනුකරුවන්ට බැංකුකරණයේ පුළුල් පරාසයක විහිදුනු සේවාවන් රැසක් වේගවත්ව හා ඉතා පහසුවෙන් අත්දැකීමේ අවස්ථාව සලසා ඇත.
- කඩිනමින් ගිණුම ආරම්භ කිරීමේ හැකියාව.
- සාමාන්‍ය ඉතුරුම් ගිණුම, 14+ ගිණුම, 18 + ගිණුම, කාන්තා රන් ගිණුම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සඳහා, අදාළ වේ.
- ගිණුම විවෘතකරන අවස්ථාවේදී ඩිජිටල් ක්‍රමයට පාරිභෝගිකයාගේ ඡායාරූපය සහ අත්සන ලබාගන්නා බැවින්, විශ්වීය බැංකුකරණ සංකල්පයට අනුව දිවයින පුරා පිහිටි ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් සිය සේවාවන් බාධාවකින් තොරව ඉටුකරගැනීමේ පහසුව ගනුදෙනුකරුවන්ට හිමි වේ.

