සුදුසුකම්
- PFC ගිණුම් හිමියෙක් විය යුතුය
- අවම වශයෙන් වයස අවුරුදු 18 විය යුතුය.
විශේෂාංග
- හදිසි රෝහල් ගෙවීම් සදහා ගනුදෙනු සිමාව වැඩි කිරීමේ පහසුකම
- වට්ටම් සහ දීමනා
- පැය 24 පුරා ගනුදෙනුකාර සේවා ඇමතුම් මධ්‍යස්ථානය 1975
- විදේශයන්හි භාවිතා කළ හැක
- Online ගනුදෙනු සඳහා භාවිතා කළ හැක.
ගනුදෙනු සීමාව:
ATM රු. 200,000/-
POS රු. 400,000/-

