සුදුසුකම්

  • 14+ ගිණුම් හිමියෙක් විය යුතුය 
  • අවම වශයෙන් වයස අවුරුදු 18 විය යුතුය.

විශේෂාංග

  • හදිසි රෝහල් ගෙවීම් සදහා ගනුදෙනු සිමාව වැඩි කිරීමේ පහසුකම
  • වට්ටම් සහ දීමනා
  • පැය 24 පුරා ගනුදෙනුකාර සේවා ඇමතුම් මධ්‍යස්ථානය 1975
  • Online  ගනුදෙනු සඳහා භාවිතා කළ හැක.

ගනුදෙනු  සීමාව:

ATM රු. 20,000/-
POS රු. 20,000/-

ඔබේ සහයට

  1975 |    +94 11 2204444