ඉහළම පහසුව සහ මුල්‍ය විශිෂ්ටත්වය ප්‍රදානය කරන BOC විශේෂ ණය කාඩ්පත් රාජ්‍ය අංශයේ කාඩ්පත්, වරලත් ගණකාධිකාරිවරුන්ගේ කාඩ්පත් සහ වෛද්‍යණවරුන්ගේ කාඩ්පත් ආදී ඒ ඒ වෘත්තිකයන්ට සුවිශේෂිවු අවශ්‍යතාවන් සපුරාලන ලෙස නිර්මාණය කළ අපගේ සුවිශේෂි කාඩ්පත් අතරින් ඔබත් තෝරා ගන්න.

ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව වන ලංකා බැංකුව වෙතින් පමණක් ලැබේන හොඳම ක්‍රෙඩිට් කාඩ්පත් වරප්‍රසාද සමඟින් සුපිරි මුල්‍ය අත්දැකීමක් ලබන්න.

වෛද්‍යවරුන්ගේ කාඩ්පත (සියලුම වෛද්‍ය නිලධාරීන් සඳහා)
BOC Doctors' Credit Card
  • සම්බන්ධ වීමේ ගාස්තුවක් නැත
  • ජීවිත කාලය පුරා වාර්ෂික ගාස්තු වලින් නිදහස් 
  • වෛද්‍ය නිලධාරීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති දේශීය සහ විදේශීය වට්ටම් වැඩසටහන් 
  • පොලී රහිත ණය කාලය (අවම දින 22 සහ උපරිම දින 52)
  • කාඩ්පත් මිලියන 30කට අධික අලෙවිසැල්වල සහ ගෝලීය වශයෙන මිලියන් 3කට අධික ATM යන්ත්‍රවල පිළිගනු ලැබේ.
  • ඩොලර් 250,000/- දක්වා නොමිලේ සංචාරක රක්ෂණ ආවරණය
  • උත්සව කාලසීමාවන්හිදී වට්ටම් සහ දීමනා
  • Rewards plus loyalty scheme
  • පහසු පියවීමේ සැලැස්ම (මාස 24 දක්වා)
  • මසකට වරක් 50% මුදල් අත්තිකාරම් (ශේෂය තිබේ නම්)
  • 1975 හරහා පැය 24 ගනුදෙනුකාර සේවාව


ණය සීමාව: රු. 250,000/- හෝ ඊට වැඩි

 

  • Credit Card Application [⇩] 

    අවශ්‍ය ලිපි ලේඛන 
    - සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය  [⇩] 
    - ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු ගමන් බලපත්‍රය
    - SLMC ID
    - අදායම් තහවුරුව

කොන්දේසි අදාළ වේ.

වරලත් ගණකාධිකාරී කාඩ්පත
Chartered Accountants’ Card
  • සම්බන්ධවවීමේ ගාස්තුවක් නැත
  • ජීවිත කාලය පුරා වාර්ෂික ගාස්තු වලින් නිදහස් 
  • වරලත් ගණකාධිකාරීවරුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති දේශීය සහ විදේශීය වට්ටම් වැඩසටහන් 
  • පොලී රහිත ණය කාලය (අවම දින 22 සහ උපරිම දින 52)
  • කාඩ්පත් මිලියන 30කට අධික අලෙවිසැල්වල සහ ගෝලීය වශයෙන් මිලියන 3කට අධික ATM යන්ත්‍රවල පිළිගනු ලැබේ
  • ඇ.ඩො. 250,000/- දක්වා නොමිලේ සංචාරක රක්ෂණ ආවරණය
  • උත්සව කාලසීමාවන්හිදී වට්ටම් සහ දීමනා
  • Rewards plus loyalty scheme
  • පහසු පියවීමේ සැලැස්ම (මාස 24 දක්වා)
  • මසකට වරක් 50% මුදල් අත්තිකාරම් (ශේෂය තිබේ නම්)
  • 1975 හරහා පැය 24 ගනුදෙනුකාර සේවාව

 

ණය සීමාව : රු.250,000/- හෝ ඊට වැඩි

කොන්දේසි අදාළ වේ.

Prestige Credit Card
  • සම්බන්ධවවීමේ ගාස්තුවක් නැත
  • ජීවිත කාලය පුරා වාර්ෂික ගාස්තු වලින් නිදහස් 
  • Prestige Credit Card හිමියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති දේශීය සහ විදේශීය වට්ටම් වැඩසටහන් 
  • පොලී රහිත ණය කාලය (අවම දින 22 සහ උපරිම දින 52)
  • කාඩ්පත් මිලියන 30කට අධික අලෙවිසැල්වල සහ ගෝලීය වශයෙන් මිලියන 3කට අධික ATM යන්ත්‍රවල පිළිගනු ලැබේ
  • ඇ.ඩො. 250,000/- දක්වා නොමිලේ සංචාරක රක්ෂණ ආවරණය
  • උත්සව කාලසීමාවන්හිදී වට්ටම් සහ දීමනා
  • Rewards plus loyalty scheme
  • පහසු පියවීමේ සැලැස්ම (මාස 24 දක්වා)
  • මසකට වරක් 50% මුදල් අත්තිකාරම් (ශේෂය තිබේ නම්)
  • 1975 හරහා පැය 24 ගනුදෙනුකාර සේවාව

 

ණය සීමාව : රු.250,000/- හෝ ඊට වැඩි

Download Credit Card Application

 

කොන්දේසි අදාළ වේ.

BizPlus Credit Card

(For SME & Business Customers)

 

 

Credit Limit: 
                      Rs.25,000/- to Rs.249,000/-
                      Rs.250,000/- or Above

Required Documents
- Duly Completed Application [⇩]
- NIC / Driving Licence / Valid Passport
 

 

Terms & Conditions apply.

රාජ්‍ය අංශයේ කාඩ්පත
  • සම්බන්ධ වීමේ ගාස්තු නැත
  • පළමුවන වසර වාර්ෂික ගාස්තු වලින් නිදහස් 
  • රාජ්‍ය සේවකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති දේශිය සහ විදේශීය වට්ටම් වැඩසටහන්
  • පොලී රහිත ණය කාලය (අවම දින 22 සහ උපරිම දින 52)
  • කාඩ්පත් මිලියන 30කට අධික අලෙවිසැල්වල සහ ගෝලීය වශයෙන් මිලියන 3කට අධික ATM යන්ත්‍රවල පිළිගනු ලැබේ.
  • ඩොලර් 250,000/- දක්වා නොමිලේ සංචාරක රක්ෂණ ආවරණය (World කාඩ්පත් සදහා)
  • උත්සව කාලසීමාවන්හිදී වට්ටම් සහ දීමනා
  • Rewards plus loyalty scheme
  • පහසු පියවීමේ සැලැස්ම (මාස 24 දක්වා)
  • මසකට වරක් 50% මුදල් අත්තිකාරම් (ශේෂය තිබේ නම්)
  • 1975 හරහා පැය 24 ගනුදෙනුකාර සේවාව


ණය සීමාව :
රු. 25,000/- සිට රු. 250,000/-
රු. 250,000/- හෝ ඊට වැඩි


කොන්දේසි අදාළ වේ.

FD Card - Backed by your Fixed Deposit

(Exclusively for BOC Fixed Deposit Holders)

  • No joining fee
  • 1st year annual fee free
  • Attractive interest rate of 18% p.a.
  • Rewards plus loyalty scheme
  • Free travel insurance cover up to USD 250,000/- (applicable only for card limits of Rs.250,000/- or above)
  • Mastercard concierge service (applicable only for card limits of Rs.250,000/- or above)
  • Interest-free credit period (minimum 22 days & maximum 52 days) 
  • Enjoy year-round & seasonal discounts with a wide range of exclusive offers
  • Zero & easy settlement plans (up to 24 months)  [⇩]
  • 50% Cash Advances once a month (if balance is available) 
  • Supplementary cards for your loved ones 
  • 24 Hours Customer Service via 1975 

 

Credit Limit: Starting from Rs.25,000/-
 

Downloads applications

Required Documents
- Duly Completed Application [⇩]
- NIC / Driving Licence / Valid Passport
- Set-off Letter [⇩]
 

Terms & Conditions apply.

GMOA Credit Card

(Exclusively for GMOA Members)

Credit Limit: Rs.250,000/- or Above

 

Downloads applications


Required Documents
- Duly Completed Application [⇩]
- NIC / Driving Licence / Valid Passport
- Income Proof
- GMOA Membership verification letter
- SLMC ID
 

 

Terms & Conditions apply.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444