SME Energizer
ඔබ පණ ගන්වන - දැය බල ගන්වන
අරමුණ
ඕනෑම නීත්‍යානුකූලව පිළිගත හැකි ආදායම් උත්පාදන ක්‍රියාවලියක්
- කෘෂිකර්මය, සත්ව පාලනය සහ ධිවර කර්මාන්තය
- සංචාරක කර්මාන්තය
- කර්මාන්ත
- සේවා
- කාන්තා ව්‍යවසායන්
- අපනයන ආශ්‍රිත ව්‍යාපාර
- නව ව්‍යවසායන්
සුදුසුකම්
- අයදුම්කරුට වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් තිබිය යුතුය
- දැනට සිටින සහ නව පාරිභෝගිකයින්ට ණය පහසුකම ලබා ගත හැකිය
- ණය ගැනුම්කරු කිසියම් මූල්‍ය ආයතනයකට හිතාමතා පැහැර හැරීමක් කර නොතිබිය යුතුය.
- සුදුසුකම් ඇති ව්‍යාපාරවල වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 1.0ට අඩු විය යුතුය.
- නිෂ්පාදන අංශයක් නම්, මුළු සේවක සංඛ්‍යාව 300 ට අඩු විය යුතුය
- සේවා අංශයේ මුළු සේවක සංඛ්‍යාව 200ට අඩු විය යුතුය.
- ධනාත්මක මුදල් ප්‍රවාහයක් සහිත ව්‍යාපාර සැලැස්මක්/ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමට අයදුම්කරුට හැකි විය යුතුය
- අදාළ ව්‍යාපෘතිය ශක්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට අයදුම්කරුට අවශ්‍ය දැනුම හා කුසලතා තිබිය යුතුය
ණය ප්‍රමාණය
උපරිම ණය ප්‍රමාණය (ආයෝජන සහ කාරක ප්‍රාග්ධනය යන දෙකම)
- I කාණ්ඩය - MSME ව්‍යාපාර - රු. මිලියන 25.0 හෝ ව්‍යාපෘති පිරිවැයෙන් 75%, (යන්නෙන් අඩු අගය)
- II කාණ්ඩය - ආරම්භක ව්‍යාපෘති - රුපියල් මිලියන 2.0 ක් හෝ ව්‍යාපෘති පිරිවැයෙන් 75% ක්, (යන්නෙන් අඩු අගය)
ආපසු ගෙවීමේ කාලය
- I සහ II කාණ්ඩය
ව්‍යාපාරයේ ස්වභාවය අනුව මාස හයක සහන කාලය ඇතුළුව උපරිම වසර 5ක්.
ඔබ වෙනුවෙන් ම වූ අපගේ නිමවුම් හා සේවාවන්
සිරිලිය සවිය
කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය සඳහා ණය යෝජනා ක්‍රමය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - සත්ව පාලන ක්ෂේත්රය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - සත්ව පාලන ක්ෂේත්රය
වැඩිදුර කියවන්න
Agri Banking
වැඩිදුර කියවන්න
නෙලන අස්වනු මිලදී ගැනීමට සහ ගබඩා කිරීමට මුල්‍ය පහසුකම්
නෙලන අස්වනු මිලදී ගැනීමට සහ ගබඩා කිරීමට
වැඩිදුර කියවන්න
සංචාරක අංශය සඳහා නව කාරක ප්‍රාග්ධන සහ නවීකරණය ණය යෝජනා ක්‍රමය
සංචාරක කර්මාන්තය නගා සිටුවීමට
වැඩිදුර කියවන්න
තිරසාර බලශක්ති සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමය
පරිසර හිතකාමී මූල්‍යකරණය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - කෘෂිකාර්මික අංශය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - කෘෂිකාර්මික අංශය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - ධීවර කර්මාන්තය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - ධීවර කර්මාන්තය
වැඩිදුර කියවන්න

