BOC Youth
හීන වලට Loan එකක්
නවක තරුණ ව්‍යවසායකයින්ගේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා
සුදුසුකම්
- වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින්.
- ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති හෝ අයදුම් කළ දිනට පෙර වසරක් තුළ ව්‍යාපාරය ආරම්භ කර ඇති නවක තරුණ ව්‍යයසායකයින්.
- ව්‍යාපෘතිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය කුසලතා සහ දැනුම තිබිය යුතුය.
උපරිම ණය මුදල
- රුපියල්. 500.000/- හෝ ව්‍යාපෘති වටිනාකමෙන් 90% (යන්නෙන් අඩු අගය).
ආපසු ගෙවීමේ කාලය
- උපරිම වසර 5 (අවශ්‍යතාවය පරිදි මාස 6 ක සහන කාලයක් ද ඇතුලත් ව).
පොලී අනුපාතය
- වාර්ෂික පොළිය 7.0% සිට ඉහළට.
විශේෂ කොන්දේසි
- ඇප සුරැකුම : බැංකුවට පිළිගත හැකි ඕනෑම ඇප සුරැකුමක් සලකා බලනු ලැබේ.
* කොන්දේසි සහිතයි
ඔබ වෙනුවෙන් ම වූ අපගේ නිමවුම් හා සේවාවන්
Agri Banking
වැඩිදුර කියවන්න
සිරිලිය සවිය
කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය සඳහා ණය යෝජනා ක්‍රමය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - සත්ව පාලන ක්ෂේත්රය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - සත්ව පාලන ක්ෂේත්රය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
වැඩිදුර කියවන්න
නෙලන අස්වනු මිලදී ගැනීමට සහ ගබඩා කිරීමට මුල්‍ය පහසුකම්
නෙලන අස්වනු මිලදී ගැනීමට සහ ගබඩා කිරීමට
වැඩිදුර කියවන්න
සංචාරක අංශය සඳහා නව කාරක ප්‍රාග්ධන සහ නවීකරණය ණය යෝජනා ක්‍රමය
සංචාරක කර්මාන්තය නගා සිටුවීමට
වැඩිදුර කියවන්න
තිරසාර බලශක්ති සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමය
පරිසර හිතකාමී මූල්‍යකරණය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - කෘෂිකාර්මික අංශය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - කෘෂිකාර්මික අංශය
වැඩිදුර කියවන්න
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා - ධීවර කර්මාන්තය
ප්‍රමුඛතා අංශ සංවර්ධනය සඳහා මුල්‍ය ආධාර - ධීවර කර්මාන්තය
වැඩිදුර කියවන්න

